නාවික හමුදාවේ ක්‍රියාකාරකම් නිසා කාරයි මඩත්තුවලවු ජනතාව පීඩාවට..

නාවික හමුදාවේ ක්‍රියාකාරකම් නිසා කාරයි මඩත්තුවලවු ආදර්ශ ගම්මානයට ලැබීමට තිබූ නිවාස ව්‍යාපෘතිය නොලැබෙන තත්වයක් ඇතිවී තිබෙන බවට එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කර තිබේ. සිංහල පදිංචි කිරීම් සිඳු කිරීමට නාවික හමුදාව ගන්නා උත්සහය මැඩපැවැත්වීමට ජනතා නියෝජිතයන් සහ අදාල නිලධාරින් පියවර ගත යුතු යැයි එම ජනතාව ඉල්ලා තිබේ. කාරයිනගර්, මඩත්තුවලවු ප්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ආදර්ශ ගම්මානයක් … Continue reading නාවික හමුදාවේ ක්‍රියාකාරකම් නිසා කාරයි මඩත්තුවලවු ජනතාව පීඩාවට..